වැලිකඩ පොලිසියේ නිලධාරීන් යළි රිමාන්ඩ්

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය ආර්. රාජ් කුමාරි නැමති දෙදරු මව මියයාමේ සිද්ධියට අදාළව වැලිකඩ පොලිසියේ සේවය කළ නිලධාරීන් 4 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා නියෝග කළේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුලු සැකකරුවන් 4 දෙනා ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

සුධර්මා නෙත්තිකුමාර නැමැත්තියගේ නිවසේ සිදු වූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙනුයි ආර්. රාජ් කුමාරි නැමති කාන්තාව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ.

මෙම සිද්ධියට අදාළව කඩිනමින් විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48