කාසියේ වාසිය බාබර්ට – ශම්සි ඇතුළට

දකුණු අප්‍රිකාවට එරෙහි ව පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද තරගයේ කාසියේ වාසිය නායක බාබර් අසාම් හට හිමි වුණා.

අද පස්වරු 02ට තරගය ආරම්භ වන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර දී.

කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහරදීමටයි පාකිස්ථානය තීරණය කර ඇත්තේ.

අද තරගයට හසන් අලී එක් කර නොමැති අතර, ඒ වෙනුවට මොහොමඩ් වසීම් එක් කර තිබෙන්නේ පාකිස්ථාන පන්දු බලඇණිය වෙනුවෙන්.

දකුණු අප්‍රිකානු නායකත්වය යළිත් ටෙම්බා බවුමා හට හිමි ගන්වමින්, ඔහු කණ්ඩායමට එක් කර ඇති අතර, Reeza Hendricks වෙනුවට කැඳවා ඇත්තේ Tabraiz Shamsi යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29