උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2405

මිල පාලනයක් නැත්නම් සහල් ආනයනය කරන බව වෙළඳ ඇමති කියයි

දේශීය වෙළෙඳපොළේ සහල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක පාලන මිලට සහල් අලෙවි නොකරන්නේ නම් සහල්...

සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි

සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු...

කැලණි ගඟට පැන්න ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි

විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ගේ පුත්‍රයෙකුගේ මළ සිරුරක් දින 6කට පසු වැල්ලම්පිටිය කොටුවිල කළු පාලම යට කැලණි ගඟේ පාවෙමින්...

මත් කරල් සහ කේරළ ගංජා ජාවාරම් කළ 2ක් STF අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට මත් කරල් හා කේරළ ගංජා ජාවාරමේ යෙදුනු පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ...

නෙදර්ලන්තයට ලකුණු 87ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 87කින් ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා. තරගය පැවැත්වුණේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදීයි. කාසියේ...

අග්බෝට යළිත් වෙඩි ප්‍රහාරයක්

සතුන් දඩයම් කිරීමට ඇටවූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලබා සිටි අග්බෝ හස්තියා යළිත් වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇතැයි තොරතුරු...

රැකියාවට ගිය ධීවරයෙක් අතුරුදන්

හලාවත - තොඩුවාව මුහුදු තීරයෙන් මසුන් මැරීම සඳහා පිටත්ව ගිය ගිය සුළු පන්න ධීවර යාත්‍රාවක් ගැඹුරු දියඹේදී පෙරළී යාමෙන්...

ඔස්ට්‍රේලියාවට ලකුණු 5ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා. තරගය පැවැත්වුණේ ධර්මසාලා...

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම සංගීතඥයෙකු වූ සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ සහෝදරයා වන...

විපක්ෂ නායක සහ ජර්මන් නියෝජිතවරියක් අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන්...

සතියේ ජනප්‍රියම පුවත්

?