ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම සංගීතඥයෙකු වූ සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ සහෝදරයා වන සුනිල් සිරිවර්ධන මහතා කලා ශිල්පීන් වන මදුමාධව අරවින්දගේ සහ ධනංජය සිරිවර්ධනගේ ආදරණීය පියාණන් ද වනවා.

සුනිල් සිරිවර්ධන මහතා මියයන විට 82 හැවිරිදි වියෙහි පසු වුණා.

පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද දිනයේ ම අවසන් කටයුතු සිදු කළ බවයි.

  1. MADHU GE AMMAYI THATHTHAYI DENNAMA BORU KARAYO, MAMA ACT KALA TELE DEKEMA MATA DENNA ONA GANA DUNNE NHAE. NIKAN WEDA GATHHTA, MENNA MEHEMA KIYAPU EYAGE NILI LELI DAN BORU WARNANA KARANAWA. EYA MARILA IPADHILA. API NAM THAMA MARILA NAH, EYI NISA EYA MEDIA WALATA KIYAPUWA THAMA MATHAKAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14