මිල පාලනයක් නැත්නම් සහල් ආනයනය කරන බව වෙළඳ ඇමති කියයි

දේශීය වෙළෙඳපොළේ සහල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක පාලන මිලට සහල් අලෙවි නොකරන්නේ නම් සහල් ආනයනය සිදු කරන බවට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

මිල පාලනයක් පනවා තිබියදී මෙලෙස සහල් මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ නම් සහල් ආනයන කිරීමට සිදුවනු ඇති බවට සියලු නිලධාරීන්ට දැනුම් දුන් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මේ දිනවල වෙළෙඳපොළේ තුළ සහල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

වෙළෙඳුන් පවසන්නේ වී මිල ඉහළයාම හේතුවෙන් මෙලෙස සහල් මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16