ඔස්ට්‍රේලියාවට ලකුණු 5ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ ධර්මසාලා හිදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබාදීමටයි.

ඒ අනුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 388ක් රැස් කළා. Travis Head ලකුණු 109ක් සහ David Warner ලකුණු 81ක් ලබා ගත්තා.

පන්දු යැවිමේදී Trent Boult සහ Glenn Phillips කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තයට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් ලබා ගත හැකි වුයේ ලකුණු 383ක් පමණයි. Rachin Ravindra ලකුණු 116යි. Daryl Mitchell ලකුණු 54ක්, James Neesham ලකුණු 58ක් ලබා ගත්තා.

පන්දු යැවිමේදී Adam Zampa කඩුලු 3ක්, Josh Hazlewood සහ Pat Cummins කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14