උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2406

ඉන්දීය ක්‍රීඩිකාවෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තේරී පත් වූ පළමු කණ්ඩායම බවට පත්වීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට...

පළමු දිනයේම අපේක්ෂකයින් 04ක් ඇප මුදල් තැන්පත් කරලා (වීඩියෝ)

මැතිවරණ කොම්ෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වීම නිවේදනය කළ අද (26) දිනය තුළ දී මැතිවරණය සඳහා අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප මුදල්...

අධිකරණ ඇමති විජයදාසට ඇතුළු පිරිසකට නොතීසි

ඉදිරි මැතිවරණවල දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම පහසුකම් සලසමින් මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස ගොනු...

රට තුළ ආරක්ෂාව තහවුරු කරන්න – ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් (වීඩියෝ)

එළෙඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම කාලය තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම...

ජනපතිවරණයට තැපෑල අද සිට වැඩ අරඹයි – මැතිවරණ කටයුතු සඳහා තැපැල් සේවකයින් 12,000ක්

ජනාධිපතිවරණයට අදාළ සියලුම තැපැල් කටයුතු අද (26) දිනයේ සිටම ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා. ඒ,...

ඡන්දෙ පවත්වන දිනය ගැන කිව්වට අමෙරිකාව සතුටින්

ශ්‍රී ලංකාව තුළ සැප්තැම්බර් මස 21 වැනි දින මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ප්‍රසාදයට පත් ව තිබෙනවා. අමෙරිකානු...

USS Michael Murphy නිල සංචාරය නිමකර පිටත් ව යයි (ඡායාරූප)

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ‘‘USS Michael Murphy’’ නෞකාව සිය සංචාරය අවසන් කර අද (26) පෙරවරුවේ පිටත් ව ගියා. නාවික...

ලාංකික කථිකාචාර්යවරියක් කැනඩාවේ දී ජීවිතක්ෂයට

කැනඩාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ලාංකික කථිකාචාර්‍යවරියක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි එමාෂා විජේසිංහ නමැති තරුණියක්...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශ්ව කිහිපයකට නොතීසි

රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර...

ග්‍රෑන්ඩ්පාස්වල දී කුඩු සුනීතා එලොව යැවූ වෙඩිල්ලේ තොරතුරු රැසක් හෙළිවෙයි

ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේ දී ඊයේ (25) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි...

සතියේ ජනප්‍රියම පුවත්