උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2359

අර්ජුන රණතුංගට ඇමතිකම වුනත් දෙන්න මම සූදානම් – රොෂාන් රණසිංහ (වීඩියෝ)

අතුරු කමිටුවක් පත් කිරීමේ දී ජනාධිපතිවරයාගේ අනුමැතියක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නොතිබූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව...

දිස්ත්‍රික්ක 06කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක් සඳහා පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම්...

පාලන මිලට වඩා සීනි අලෙවිය බැහැ – බද්ද ගැසූ හේතුව ඇමති කියයි

සීනි අලෙවි කළ යුත්තේ පාලන මිලට පමණක් බවත්, එම මිල ඉක්මවා සීනි අලෙවි කරන්නන් සොයා ඔවුන් නීතියේ රැහැනට හසුකර...

ඊශ්‍රායල – හමාස් යුද්ධය ඇරඹී අදට මාසයයි – ගාසා තීරය ‘දරුවන්ගේ සොහොන් පිටියක්’ වෙයි

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරය එල්ල කළ අදට (07) මාසයක කාලයක් ගත වනවා. මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායලය වැසියන් 1400 දෙනෙකු...

මළ මිනියක් ඉක්මනින් නිදහස් කර දියහැකියි කියා රුපියල් 130,000ක් අරන්

මුදල් වංචාවක් සම්බන්ධයෙන් මරදාන පොලීසිය විසින් පුද්ගලයෙකු ඊයේ (06) පුංචි බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා විසින් කඩිනමින්...

අදත් තද වැසි – කාලගුණයෙන් දැනුම්දීමක්

දිවයිනේ බොහෝ පළාත්වල අද (07) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

අම්පාර – බණ්ඩාරදූවේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

අම්පාර, බණ්ඩාරදූව, මායාදුන්න ප්‍රදේශයේ දී ඊයේ (06) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා නිවස පිටුපස දිය...

කිසිම කණ්ඩායමක් මෙවැනි පහත් වැඩක් කරනවා මීට පෙර දැක නැහැ – මැතිව්ස්

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ 08 වන තරගය ඊයේ (06) රාත්‍රියේ අවසන් වුණේ බංග්ලාදේශය ඉදිරියේ අනපේක්ෂිත...

බංගලි හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ අතිශය තීරණාත්මක තරගයෙන් ද අමිහිරි පරාජයක් හිමිකරගන්නට ශ්‍රී ලංකා...

ක්‍රිකට් ක්‍රීඩාවේ අවුල් ලිහන්න කැබිනට් අනු කමිටුවක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අද (06)...

සතියේ ජනප්‍රියම පුවත්

?