spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අර්ජුන රණතුංගට ඇමතිකම වුනත් දෙන්න මම සූදානම් – රොෂාන් රණසිංහ (වීඩියෝ)

අතුරු කමිටුවක් පත් කිරීමේ දී ජනාධිපතිවරයාගේ අනුමැතියක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නොතිබූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර අර්ජුන රණතුංග කුමන පක්ෂයකින් හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරාගනු ලබන්නේ නම් තමන් අමාත්‍ය ධුරය ඔහුට පිරිනැමීමට සූදානම් බව ද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?