spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්පාර – බණ්ඩාරදූවේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

අම්පාර, බණ්ඩාරදූව, මායාදුන්න ප්‍රදේශයේ දී ඊයේ (06) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා නිවස පිටුපස දිය නමින් සිටිය දී කිසියම් පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ඝාතනය කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බවයි පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත්තේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 42ක මායාදුන්න, වැරන්කැටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම අපරාධය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරදූව පොලීසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?