උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2350

ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය...

ක්‍රිකට් ආයතනයෙහි නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ විවාදය හෙට

"දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන...

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසට තමා ඉල්ලා සිටි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු කියාසිටියේ අදාළ...

වෙඬරුවේ උපාලි හිමි තැපැල් ගොඩනැගිලි විකිණීමට එරෙහි වෙයි

රටේ ඓතිහාසික උරුමයන් පිළිබඳව වැදගත් තීන්දු තීරණ ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන්ගේ ද අදහස් විමසීම හා...

උතුරේ ජනතාවට චීන රජය අඛණ්ඩ ව සහාය දෙන බවට පොරොන්දුවක් (ඡායාරූප)

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩ ව සහන ලබාදෙන බවට චීන තානාපති කාර්‍යාලය පොරොන්දු වී තිබෙනවා. උතුරේ නිල සංචාරයකට එක්වෙමිනුයි...

අධිකරණ නියෝගය ගැන ක්‍රීඩා ඇමතිගෙන් පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රකාශයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත්කළ අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරු කමිටුවට අදාළ ගැසට් පත්‍රය අත්හිටුවමින් ඊයේ ලබාදුන් තීන්දුව...

නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න දෙන්නේ නැහැ – වෘත්තීය සමිති දැඩි තීරණයක

නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමය එරෙහි ව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹෙන බව ඒකාබද්ධ වෘත්තීය සමිති පවසනවා. නුවරඑළිය තැපැල් කාර්යාලය...

ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි...

මෙරටට ආ නව තානාපතිවරු සහ නැගෙනහිර ආණ්ඩුකාර අතර නිල හමුවක් (ඡායාරූප)

මෙරටට අලුතින් පත් ව ආ තානාපතිවරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් ව හමු වුණා. ඒ ශ්‍රී ලංකාව සහ සෙසු රටවල්...

මරණ දණ්ඩනය නියම වූ එමිල් රංජන් ළමාහේවාට අධිකරණයෙන් නියෝගයක්

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකාර හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග...

සතියේ ජනප්‍රියම පුවත්

?