තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසට තමා ඉල්ලා සිටි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු කියාසිටියේ අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කෙරෙනු ඇති බවයි.