උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2332

අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක්

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක...

සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ පොපි මල් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

“සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2023” ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...

බංග්ලාදේශය පැරදූ ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගය...

එංගලන්තයෙන් පාකිස්ථානයට ලකුණු 338ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට පාකිස්ථානයට ලකුණු 338ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේ...

මෙට්ටයක් නිසා දුම්රියක් අතරමග (ඡායාරූප)

දුම්රිය මාර්ගයේ වේලිම සඳහා දමා තිබූ මෙට්ටයක් හේතුවෙන් පැයක පමණ කාලයක් දුම්රිය අතරමග නතර වීමේ සිදුවීමක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා...

විෂ රසායනියකයක් අඩංගු වියළි මිරිස් තොගයක් ප්‍රති අපනයනය කරයි

පාකිස්ථානයෙන් ආනයනය කර තිබූ වියළි මිරිස් කන්ටේනර් 25ක් යළි හරවා යවා තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ඒවායෙහි ඇෆ්ලටොක්සින් රසායනියකය ඇති...

ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභූත චෝදනා එල්ල නොකර රෙටේ පවතින නීතිය අනුව පොලිසියට පැමිණිලි කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට්...

අල්ලස් ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුලු සැකකරුවන් ලබන 13 වනදා දක්වා රක්ෂිත...

ක්‍රිකට් තහනමේ සතුටට කොළඹ තරු හෝටලයක් තුළ ජය පැන් සැමරුමක් – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් තහනමක් පැනවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (11) මාධ්‍ය හමුවක්...

අයිස්ලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

භූමිකම්පා මාලාවකින් පසු ගිනි කඳු සක්‍රිය වීමේ අවදානමක් හේතුවෙන් අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. නිරිතදිග ග්‍රින්ඩාවික් නගරයේ වෙසෙන දහස්...

සතියේ ජනප්‍රියම පුවත්

?