බංග්ලාදේශය පැරදූ ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගය පැවැත්වුණේ පූනේහිදීයි.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 306ක් රැස් කළා. Tanzid Hasan ලකුණු 36ක් , Labuschagne b Zampa ලකුණු 36ක්, Najmul Hossain Shanto ලකුණු 45ක්, Towhid Hridoy ලකුණු 74ක්, Mahmudullah ලකුණු 32ක් Mushfiqur Rahim ලකුණු 21ක් සහ Mehidy Hasan Miraz ලකුණු 29ක් බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී Sean Abbott සහ Adam Zampa කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 307ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔවුන් පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔවුන් පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. මිචෙල් මාෂ් පන්දු 132කින් නොදැවී ලකුණු 177ක් රැස් කළේ හතරේ පහර 17ක් සහ හයේ පහර 9ක් සමගින්. ඩේවිඩ් වෝනර් ලකුණු 53යි. ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48