පාකිස්ථානයෙන් ආනයනය කර තිබූ වියළි මිරිස් කන්ටේනර් 25ක් යළි හරවා යවා තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ඒවායෙහි ඇෆ්ලටොක්සින් රසායනියකය ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් මෙලෙස ප්‍රති අපනයනය කිරීමට පියවර ගත් බවයි.

?