spot_imgspot_img
spot_img

විෂ රසායනියකයක් අඩංගු වියළි මිරිස් තොගයක් ප්‍රති අපනයනය කරයි

පාකිස්ථානයෙන් ආනයනය කර තිබූ වියළි මිරිස් කන්ටේනර් 25ක් යළි හරවා යවා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ඒවායෙහි ඇෆ්ලටොක්සින් රසායනියකය ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් මෙලෙස ප්‍රති අපනයනය කිරීමට පියවර ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?