උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2321

හෙලිකොප්ටර් යානයක් මධ්‍යධරණී මුහුදට කඩා වැටෙයි – සෙබළුන් 05ක් මරුට

මධ්‍යධරණී මුහුදට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. මෙම ගුවන් අනතුරින් අමෙරිකාවේ සෙබළුන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා...

බ්‍රිතාන්‍ය අගමැතිගේ ජ්‍යේෂ්ඨතම අමාත්‍යවරිය ධුරයෙන් නෙරපා හැරේ

බ්‍රිතාන්‍යයේ ස්වදේශ ලේකම්වරිය ලෙස කටයුතු කළ Suella Braverman ව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඇය ව තනතුරින් නෙරපා ඇත්තේ බ්‍රිතාන්‍ය...

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගෙන් අභියාචනාධිකරණයට මෝසමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා පත්කරනු ලැබූ අතුරු පාලන කමිටුවේ කටයුතු අත්හිටුවමින් ඉකුත් දා නිකුත් කරන ලද...

අරවින්ද සමඟ ඉන්දියානුවන් දෙදෙනෙක් ICC සදාතනික විශිෂ්ටයින් අතරට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පිරිනමන හෝල් ඔෆ් ෆේම් ගෞරව නාමයෙන්...

හැදූ වැඩූ මවට අත ඉස්සූ පුතණ්ඩියා අත්අඩංගුවට

තම මවට අමානුෂික අන්දමින් ඇයගේ පුත්‍රයා විසින් පහරදෙනු ලැබීමේ පුවතක් වාර්තා වනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ අලුත්ගම - පාදාගොඩ -...

ක්‍රීඩා ඇමති රොෂාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් මෙම...

ඩයනාගේ නඩු තීන්දුවට කට දැමූ ඕෂලට එරෙහිව පෙත්සමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඉකුත් දා අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව විවේචනය කරමින් අදහස් පළ...

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිට ඇප

රුපියල් කෝටියක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මධ්‍යම පරිසර...

පැනවූ බදු ඉවත් කරන හැටි ගැන 2024 අයවැයෙන් කියයි

ආනයන සෙස් බදු, වරාය සහ ගුවන් තොටුපොළ බද්ද ඇතුළු තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් ව...

2024 අයවැයෙන් ණය ගැනීමේ සීමාව බිලියන 3450කින් ඉහළට

ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව වසරේ අයවැය...

සතියේ ජනප්‍රියම පුවත්

?