උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2322

තැපැල් ඡන්ද නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 1,150ක් – සහතික කිරීමේ නිලධාරීන්ට දැනුම්දීමක්

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට අද (26) දිනයේ සිට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. ඒ,...

මවගේ අනියම් සැමියා අවුරුදු දහයේ දැරිය කෙලෙසලා

වයස අවුරුදු 10යි මාස 08ක දැරියකට බරපතල ලිංගික අපරාධයක් සිදුකළ බව කියන 53 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් කොස්වත්ත...

බදු පිළිබඳව සියළු තොරතුරු අද හෙළිකිරීමේ සූදානමක්

බදු පිළිබඳව සියළු තොරතුරු අද (26) දිනයේ හෙළිකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ සඳහන් කළා. ඒ, අනුව අද...

දැදුරු ඔයේ ඛේදවාචකයෙන් අතුරුදන් මවගේ සහ අනෙක් දරුවාගේ සිරුරු හමුවේ

කුරුණෑගල, බෝගමුව, පෙරහේනවත්ත ප්‍රදේශයේ දී දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි 33 හැවිරිදි මවගේ සහ අනෙක් දරුවාගේ මළ සිරුරු සොයාගෙන...

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්වලින් හතරදෙනෙක් මරුට

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතර ඊයේ (26) ඇති වූ දරුණු ගැටුම්වලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, අනුව ලෙබනනයේ මරණ...

තෙවන පාසල් වාරය අද සිට

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) දිනයේ ආරම්භ වනවා. තෙවන පාසල් වාරයේ පළමු අදියර...

ජනපති රනිල්ගෙන් අනුර සහ සජිත්ට ප්‍රසිද්ධ අභියෝගයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාසසහ අනුර කුමාර දිසානායකට අභියෝග කරන...

බදුල්ල, අම්පාර සහ මඩකළපු දිස්ත්‍රික්කවල සවස් කාලයේ වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් අද (26) දිනයේ ඇතිවිය හැකි බව...

අනුර කළ ප්‍රකාශයට ඇමති කංචනගෙන් උත්තර

දැනට මහා භාණ්ඩාගාරය විසින් ලබාගෙන ඇති ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබූ විදේශ ණය ප්‍රමාණය ගෙවීමට අය කරන ඉන්ධන ලීටරයක්...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 925ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. මැතිවරණය ප්‍රකාශයට පත්කර දිනයේ සිට ඊයේ...

සතියේ ජනප්‍රියම පුවත්