උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2320

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් – වැස්ස නොනවතින ලකුණු

නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්...

හිටපු සභාපතිවරයෙක් ගසක් මත නැග මාරාන්තික උපවාසයක

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපතිවරයා ගසක් උඩ නැග මාරාන්තික උපවාසයක නිරතවනවා. මීට හේතුව වී ඇත්තේ උතුරුමැද...

පස් කන්දට යට වූ නිවසෙහි සුන්බුන් සොයා ගැනේ – මෙහෙයුම් නවතියි

පස් කන්දක් නාය යාම හේතුවෙන් යට වූ බලංගොඩ - වැහින්තැන්න ප්‍රදේශයේ පිහිටි නිවසෙහි සුන්බුන් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්...

ගජමුතු, අලි කෙඳි හා මත්පෙති සමග පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගජමුතු, අලි කෙඳි සහ මත්පෙති ළඟ තබාගත් පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම...

කුණු කුකුළු මස් විකිණූ වෙළෙඳසැලක් වටලයි (ඡායාරූප)

පාරිභෝගික පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් විකිණූ වෙළෙඳසැලක් වටලා තිබෙනවා. මෙම සිදුවීම සිදු ව ඇත්තේ සියඹලාණ්ඩුව සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශයේ දියි. එම...

අයවැයෙන් දුන්නු සතුටට මහල් නිවාස සංකීර්ණයේ වැසියන් රබන් ගසයි

2024 නව අයවැයෙන් කුලී ගෙවමින් මේ වනවිට අඩු ආදායම්ලාභීන් රැඳී සිටින මහල් නිවාස සංකීර්ණයේ පූර්ණ අයිතිය එහි පදිංචිකරුවන් වෙත...

බ්‍රිතාන්‍යයේ හිටපු ප්‍රබල අග්‍රාමාත්‍යවරයෙකුට විදේශ ලේකම් ධුරය හිමිවෙයි

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඩේවිඩ් කැමරන් ව එරට නව විදේශ ලේකම් තනතුරට පත් කර තිබෙනවා. මෙම පත් කිරීම එරට වත්මන්...

ක්‍රිකට් ආයතනයේ කිසිදු තනතුරක් හෝ මුල්‍ය කොටසක් මං ගත්තේ නෑ – දේශබන්දු කියයි (නිවේදනය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් ලබාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතු‍රක් පිළිබඳ ව බස්නාහිර පළාත...

මහ දහවලේ පොලිසිය ඉදිරිපිට දී පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක්

අද පස්වරුවේ දී කළුතර නගර මධ්‍යයේ දී පුද්ගලයෙකුට කඩුවකින් පහර දී කපා කොටා බරපතල තුවාල සිදු කළ අපරාධකරු සොයා...

මිල කළ නොහැකි දේව දූත පිළිමයක් සොහොන් කොතෙන් අතුරුදන්

සොහොනක තැන්පත් කර තිබූ දේව දූත පිළිමයක් අතුරුදන් ව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ මොරටුමුල්ල ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකින්. එහි සොහොන්...

සතියේ ජනප්‍රියම පුවත්

?