අයවැයෙන් දුන්නු සතුටට මහල් නිවාස සංකීර්ණයේ වැසියන් රබන් ගසයි

2024 නව අයවැයෙන් කුලී ගෙවමින් මේ වනවිට අඩු ආදායම්ලාභීන් රැඳී සිටින මහල් නිවාස සංකීර්ණයේ පූර්ණ අයිතිය එහි පදිංචිකරුවන් වෙත ම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා අද දිනයේ දී පාර්ලිමේන්තුවේ දී නව වසරේ අයවැය ඉදිරිපත් කරමින් ඒ බව සඳහන් කළා.

ඒ අනුව පවතින හිඟ කුලී මුදල ද කපා හැරීමටයි නව අයවැය යටතේ තීරණය කර ඇත්තේ.

අයවැයෙන් මහල් නිවාසවල සින්නක්කර අයිතිය ජනතාවට මේ අයුරින් ලබාදීමට සතුට පළ කරමින් මහල් නිවාස ජනතාව සතුට සමරනු ලැබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ස්ටේඩියම් ගම, සිරිමුතු ගම, බූලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ජනතාව මේ ආකාරයෙන් රතිඤ්ඤා පත්තු කරමින්; රබන් ගසමින් සතුට සමරා තිබෙනවා.

ජනතාව මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තුතිය ද පුද කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23