උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2305

මෙවර එක්දින ලෝක කුසලානයෙන් පසුව ක්‍රිකට් පිටියට සමුදෙන විශිෂ්ටයෝ

මෙවර ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට රටවල් තුනක ක්‍රීඩකයින් තිදෙනෙකු නිල වශයෙන්...

ශ්‍රීලනිපයට එරෙහි දයාසිරිගේ ඉල්ලීම අධිකරණයේ දී ප්‍රතික්ෂේප වෙයි

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීම සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස්...

ක්‍රිකට් කැබිනට් අනුකමිටුව අයි.සී.සීයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව...

කෝප් කමිටුවේ රැස්වීම් තාවකාලිකව නවතා දමයි

නැවත දැනුම්දෙන තුරු කෝප් කාරක සභා රැස්වීම් නොපැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නා. මේ අතර...

අවුරුදු 14ක දැරිය වසරක සිට කෙළෙසූ පියාගේ යාළුවා අත්අඩංගුවට

වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක් වසරකට වැඩි කාලයක් විටින් විට දූෂණය කළ බව කියන පුද්ගලයෙක් ඊයේ (16) දින අත්අඩංගුවට...

දේවගැති ජෙරොම් සම්බන්ධයෙන් නියෝගයක්

මේ වන විට විදේශගත ව සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන් තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස...

ලොව අංක 1 ටෙනිස් ශූරයා; ශ්‍රේණිගත කිරීම්හි අංක 4 ට පරදියි

මේ දිනවල පැවැත්වෙන ATP ටෙනිස් ශූරතා තරගාවලියේ පිරිමි කණ්ඩායම් තරගයේ දී ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි මුලසුන හොබවන සර්බියානු ටෙනිස් ක්‍රීඩක...

ජනපතිගෙන් ජේ ෂාට දුරකථන ඇමතුමක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ දිනයේ දී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් බව අමාත්‍ය...

උත්සව සමයේ දී හිඟයකින් තොරව බිත්තර සැපයිය හැකියි – රටින් ගෙන්වන්න එපා

මේ වනවිට දේශීය වෙළෙඳපොළෙන් අතිරික්තයක් ලෙස බිත්තර පැමිණෙන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා. මාධ්‍යය හමුවක්...

ලෝක කුසලාන අවසන් මහා තරගය දා මෝදි ක්‍රීඩාංගණයට ඉහළ අහසේ ගුවන් සංදර්ශනයක්

ඉන්දීය ගුවන් හමුදාවේ 'සූර්ය කිරන්' කණ්ඩායම එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බව වාර්තා...

සතියේ ජනප්‍රියම පුවත්

?