උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2207

ජනපති හෝර්ටන් තැන්නේ නිරීක්ෂණ චාරිකාවක

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති...

මහින්ද රාජපක්ෂ යළිත් පොදුජන පෙරමුණේ නායකත්වයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි තේරී පත්වී තිබෙනවා. පක්ෂයේ දෙවන මහා සම්මේලනය සුගතදාස ගෘහස්ථ...

ලෙබනන ව්‍යාපාරිකයාගේ මුදල් සොරකම් කළ චීන ජාතිකයා අත්අඩංගුවට

තම මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඕමානයේ සිට මෙරටට පැමිණෙමින් සිටි ලෙබනන ජාතික ව්‍යාපාරිකයෙකුගේ මුදල් සොරා ගත් චීන...

දිවි පුදා හෝ වංචා දූෂණ නතර කරනවා – මිහින්තලේ විහාරාධිපති හිමි

මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැන්ගුණු වැවේ ධම්මරතන හිමි මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීම සඳහා අද මහනුවරට පැමිණ තිබෙනවා. වර්තමානයේ බුද්ධ...

වනජීවි නිලධාරීන් වැඩ වර්ජනයකට සැරසෙයි

දිවයින පුරා වනජීවි නිලධාරීන් ලබන 18 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවන බව සමස්ථ ලංකා...

මත්ද්‍රව්‍ය ගැන කියන්න පොලිසියෙන් දුරකථන අංක 45ක්

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමේ පහසුව වෙනුවෙන් මහජනතාව සඳහා පොලිසිය විශේෂ දුරකථන අංක රැසක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පොලිස් කොට්ඨාස...

පැහැරගත් යතුරුපැදිවලින් ගොස් සොරකම්වල නිරතවූ දෙදෙනෙක් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ රැසක යතුරු පැදි පැහැර ගෙන ඒවායින් ගොස් විවිධ ප්‍රදේශවල නිමි ඇදුම් වෙළෙඳ සැල් බිඳ ඒවා අලෙවි කළ...

නීති විරෝධී ධීවර කටයුතු කළ 17ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සිලාවතුර, මන්නාරම වංකාලේ,...

ජනපතිගේ හදිසි නීති රෙගුලාසි ගැන අධිකරණයේදී කරුණු දැක්වීමක්

අරගලය පැවති සමයේ වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් විධිමත්ව...

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත වෙයි

කිලිනොච්චිය,ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද (15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂක ඉංජිනේරු එන්....

සතියේ ජනප්‍රියම පුවත්

?