උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2206

කිවි – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඇරඹෙයි

නවසීලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය මේ වනවිට (19) ආරම්භ ව තිබෙනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීයි. ඊයේ...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී කන්ටේනරයක් කරණම් ගසයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දේගම ප්‍රවේශ මාර්ග අතර 88.3 km කණුව ආසන්නයේ දී රිය අනතුරක් සිදු ව තිබෙනවා. අද...

රක්ෂිතයක ගින්නක් – අක්කර 50ක් විනාසයි

වැල්ලවාය - වදිනහෙලයාය රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරුණගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති වදිනහෙලයාය...

UPDATE:- දෙහිවල හෝටල් හිමිකරු ඝාතනය බඩෝවිට ඝාතනයේ තවත් පටලැවික් දැයි සැකයක්

ඊයේ (18) රාත්‍රියේ දී දෙහිවල ප්‍රදේශයේ සිදු වූ වෙළෙඳසැල් හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට (19) තොරතුරු රැසක් අනාවරණය වී...

දකුණේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – දෙහිවලත් වෙඩි පත්තු වෙයි(වීඩියෝ)

දකුණු පළාතේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ; මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ...

රුපියල් ලක්ෂ 22කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග තිදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 22කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ...

හදිසි ප්‍රතිකාර ඒකකයට සෙරෙප්පු ගලවා පැමිණෙන්න යැයි කියූ වෛද්‍යවරයාට ගුටි පූජාවක් (වීඩියෝව)

හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ රෝගියෙකුගේ පවුලේ ඥාතීන් පිරිසක් විසින් එහි වෛද්‍යවරයාට පහරදීමේ සිදුවීමක් වාර්තා වනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ...

A9 මාර්ගයේ සිදු වූ අනතුරකින් දෙදෙනකුට දිවි අහිමි වෙයි

යාපනය - නුවර A9 මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙම අනතුර සිදු ව ඇත්තේ...

මුහුදු ගිය ධීවරයෙක් ආ ගිය අතක් නෑ

යාපනය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්ව ඇති බව කයිට්ස් පොලිසිය පවසනවා. මෙලෙස අතුරුදන් ව ඇත්තේ 74 හැවිරිදි කරෛනගර් හි පදිංචිකරුවෙක්. මෙම...

ඇඳෙන් ඇද වැටී සිව් දරු පියා මරුට

ඇඳකින් බිමට ඇද වැටී පුද්ගලයෙකු මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වනවා. මෙම ඛේදනීය ඉරණම සිදු ව ඇත්තේ; යාපනය - කාත්තන්කුඩි ප්‍රදේශයේ...

සතියේ ජනප්‍රියම පුවත්