A9 මාර්ගයේ සිදු වූ අනතුරකින් දෙදෙනකුට දිවි අහිමි වෙයි

යාපනය – නුවර A9 මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ (18) රාත්‍රී කාලයේ දී වවුනියාව – ඕමන්ත ප්‍රදේශයේ දී බවයි දසත වාර්තාකරු පැවසුවේ.

ඕමන්ත විවිධ සේවා සමුපකාරය අසල දී අනතුර සිදු ව ඇති අතර යතුරුපැදියක් හා පාපැදියක් ගැටීමෙන් මෙම පුද්ගලයින් දෙදෙනාට ජීවිත අහිමි වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ මායවනුර් – වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වීරසිංහම් ජනිතරන් හා පාපැදියේ ගමන් ගත් 48 හැවිරිදි ෂන්මුගරාජා යෝගරාස යන අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21