මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමේ පහසුව වෙනුවෙන් මහජනතාව සඳහා පොලිසිය විශේෂ දුරකථන අංක රැසක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පොලිස් කොට්ඨාස මට්ටමිනුයි අදාළ දුරකථන අංක හඳුන්වාදී ඇත්තේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලීමේ ක්‍රියාකාරී පියවරක් ලෙසට පොලිසිය මෙම පියවර ගෙන ඇති අතර නව දුරකථන අංක මගින් ආරක්ෂක අංශ සමග අත්‍යවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට මහජනතාවට අවස්ථාව හිමිවනු ඇති.
පොලිස් කොට්ඨාස 45ක් සඳහා නව දුරකථන අංක හඳුන්වාදී ඇති අතර එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට තම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් හෝ සැක සහිත ක්‍රියාකාරකමක් වාර්තා කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
















අනිත් අතට ගත්ත නම්බර් එකයි විස්තර ටිකයි විකුනන එකාට කියයි. ඔත්තුව දුන්න එකාට සොරි. අංක 4 අංකයක් හදුන්වා දෙන්න
දුක් වෙන්න එපා අසිහියෙන් ඉන්න එවුන්ට බය වෙන්නත් .හිඟන්නාගේ තුවාලේ කරගත් අපේ රටේ මත් ද්‍රව්‍ය නිවාරණ ක්‍රමය ගැන විස්වාස කරන වත් වෙලාව නෙවෙයි මේක.හරි දේ හරි වෙලාවට කරන්න බලමු මේ රැල්ල ඉවර කරන්න මාසයකුත් වැඩියි…….
K.A. chathuranga nadishan , 389ahula mawatha bulnewa Thoranegama mathdhrawwa bhawitha karamin demaupoyonge mudal nasthi karamin demaupoyonge idam horen liyagana demaupoyonwa Maha parata ada damamin winasha kari jiwithayak gatha karai.
Karunakara mohuwa ikmanata aththadanguwata ganna
කිසිම වැඩක් නෑ මේ අංක වලට කතා කරාට කතා කරන අපේ නම්බර් එක පවා කියනවා