උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2161

කොළඹ විශේෂ රථවාහන සැලැස්ම අද පස්වරු පහේ සිට

කොළඹ නගරය ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ඊයේ (30) දැනුම් දුන්නා. ඒ, අනුව අද...

හිටපු ජනපති මෛත්‍රී සතුටින්

දහසක් අභියෝග මැද ශ්‍රී ලංකා ඉතිහාසයේ විශ්මිත වාරි නිපැයුම් ද්විත්වය මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය අහිසංක ‌ගොවි ජනතාව...

ටී, ප්ලේන්ටි, ෂෝට් ඊට්ස්, බත්, කොත්තු හෙට සිට මිල වැඩිවෙන්නේ මෙහෙමයි

හෙට (01) දිනයේ සිට බත්, කොත්තු, ප්ලේන් ටී, කිරි තේ සහ සියලුම කෙටි ආහාරවල මිල ගණන් ඉහළ දමන බව...

සෑම රාජ්‍ය ආයතනයකම නව වසර වෙනුවෙන් හෙට උත්සවයක්

හෙට (01) දිනයේ දී සියලුම රාජ්‍ය ආයතනවල නව වසරේ රාජකාරි ආරම්භ කරන නිල උත්සවයක් පවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා. රාජ්‍ය...

වැලිගමදී පොලිස් සැරයන්ට දිවි අහිමි කළ වෙඩිල්ල තැබූ පොලිස් ජිප් රිය ගැන කරුණු හෙළිවෙයි

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම පැලෑන වටරවුම ආසන්නයේ හෝටලයක් අසලදී පොලිස් සැරයන්වරයෙකුට මරු කැඳවමින් අද (31) අලුයම සිදු වූ...

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ සහ මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය...

ඉන්දියාව උස්සද්දී පාකිස්ථානය බස්සයි

ඉන්දියාවෙන් ලොකු ළූණු මෙරටට ගෙන්වීම තහනම් කිරීමත් සමඟින් පාකිස්ථානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ළූණු තොග එවීම ආරම්භ...

යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 20797ක් අත්අඩංගුවට

ගතවූ දින 14ක කාලය තුළ යුක්තිය මෙහෙයුම මගින් සැකකරුවන් 20797ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. ඉන් සැකකරුවන් 1018ක් සම්බන්ධයෙන්...

මවක් දරුවන් තුන්දෙනා සමග සිය දිවි නසා ගනී – සැමියා දින දෙකකට කලින් වස පානය කර මියගිහින්

මාළඹේ කහන්තොට ප්‍රදේශයේ මවක් තම දරුවන් තුන්දෙනා සමග වස පානය කර සිය දිවි හානි කරගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ 35 හැවිරිදි...

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ පැපුවා හි රිච්ටර් මාපක ඒකක 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසනවා. භූමිකම්පාව...

සතියේ ජනප්‍රියම පුවත්

?