උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2162

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඉහළ තනතුරු 02ක වෙනසක්

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඉහළ තනතුරු දෙකක වෙනස්කම් සිදුව තිබෙනවා. ඒ, අනුව සමගි ජන බලවේගයේ සභාපති ලෙස...

දුම්වැටි තොගයක් සමගින් කාන්තාවක් ගුවන්තොටේදී අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක් පමණ...

රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා. මෙම විශේෂ සාකච්ඡාව කොළඹ 07, මල් පාරේ පිහිටි මැතිවරණ විශේෂ...

නිලන්ත ජයවර්ධනට නොතීසි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට ලබන මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි...

ඡන්දය දාන්න පහසු ස්ථානයක් ඉල්ලා ගම්මුන් පෙළ ගැසෙයි – වාර්තා කළ මාධ්‍යවේදියා පොලිස් භාරයේ (ඡායාරූප)

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ මලිදුව කනිටු විදුහලට ගමන් ගන්නා මාර්ගය ඉතා දුෂ්කර බැවින් ගම්වැසියන් ගණනාවකට සිය ජන වරම...

අනතුර සිදුවී වසර දෙකකට පසු අලාභය ගෙවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

බස්නාහිර පළාත් සභාවට අයත් අධි සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරමින් සිටියදී එය අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා පොදුජන...

අධික වර්ෂාපතනය සමග බුත්තල නගරය ජලයෙන් යට වෙයි (ඡායාරූප)

බුත්තල ප්‍රදේශයට ඊයේ (26) පස්වරුවේ දී ඇද හැළුණු ධාරානිපාත වර්ෂාපතනය සමග බුත්තල නගරය ජලයෙන් යටවී තිබෙනවා. වැල්ලවාය, මොණරාගල, බුත්තල, බඩල්කුඹුර...

අතහැර දමා ගොස් ඇති සුඛෝපභෝගී වාහන අත්‍යාවශ්‍ය සේවා වෙත ලබාදීමට පියවර (නිවේදන)

පසුගිය රජයන් මගින් භාවිතා කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනාධිපතිගෙන් උපදෙස් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය...

කැකිරාව මූලික රෝහලටත් වනඅලි තර්ජන

කැකිරාව නගරයේ පිහිටා ඇති කැකිරාව මූලික රෝහල් භූමිය මේ වන වන අලි තර්ජනයට ලක්ව ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන්...

නඩු භාණ්ඩ කාමරයේ බඩු සොරකම් කළ කොස්තාපල්ට වැඩ වරදී

කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ කෘෂි රසායණික පැකට් තොගයක් සොරකම් කර ගෙන යාමට උත්සාහ කළ...

සතියේ ජනප්‍රියම පුවත්