සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඉහළ තනතුරු 02ක වෙනසක්

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඉහළ තනතුරු දෙකක වෙනස්කම් සිදුව තිබෙනවා.

ඒ, අනුව සමගි ජන බලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත්කර ඇති බව සඳහන්.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරෙන් ඉවත්වීමේ පසු පුරප්පාඩුව පැවති සභාපති තනතුර සඳහා මෙම පත් කිරිමර සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව සමගි ජන සන්ධානයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කර තිබෙනවා.

සමගි ජන සන්ධානයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15