රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.

මෙම විශේෂ සාකච්ඡාව කොළඹ 07, මල් පාරේ පිහිටි මැතිවරණ විශේෂ මෙහෙයුම් කාර්යාලයේ දී පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

මේ සඳහා හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කරන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක්ව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා වැදගත් තීරණ කිහිපයක් මෙම සාකච්ඡාවේ දී ගැනීමට නියමිතයි.

  1. රනිල්ලා ගේ දේසපාලනය වීඇත්තේ මහ ජනයා නොමග යැවීමයි. වැඩිදුර යායතු නැන.
    මහ බැන්කු බදුම්කර වංචාව. දුශනයට ඉඩදීම. දුශිතයන් ආරක්සා කිරීම. ප්‍රචනඩත්වය. අමානුශිකලෙස ජනතා අරගල මර්දනය. බටලන්ද වැනි සහාසික ක්‍රියා. මේ දේස පාලුවෝය.
    මුනට හෙන නොන්නේ ඇයි දෙවියනේ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56