හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලංකා සතොසට අයත්ව තිබූ ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.














මයිලකට වත් අත තියන්න ඉඩ දෙයිද ජොන්ස්ටන්?