හිටපු ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු මෙලොව හැරයයි

2010 වසරේ නවසීලන්තයේ පැවති වයස අවුරුදු 19න් පහළ ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජන කළ හිටපු ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

2018 වසරේ දී ගල්කිස්ස ප්‍රදේශයේ දුමිරිය හරස් මාර්ගයක සිදුවූ දරුණු අනතුරකින් පසු මේ දක්වා කෝමා තත්වයක පසු වූ ඔහු ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 34 වැනි වියේ පසුවුණා.

2018 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ අනාරක්ෂිත දුමිරිය හරස් මාර්ගයක සිදුවූ දරුණු අනතුරකින් පසු වසර 07ක් තිස්සේ ඔහු කෝමා තත්වයෙන් පසුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53