spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෑම රාජ්‍ය ආයතනයකම නව වසර වෙනුවෙන් හෙට උත්සවයක්

හෙට (01) දිනයේ දී සියලුම රාජ්‍ය ආයතනවල නව වසරේ රාජකාරි ආරම්භ කරන නිල උත්සවයක් පවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මඟින් ආයතන ප්‍රධානීන්ට මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

මෙම නිල උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (01) පෙරවරු 9.00ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?