ශ්‍රී ලංකා සංචාරය සහ ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්ත සංචිත නම්කෙරේ

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ලබන මස අග භාගයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින තරගාවලි සඳහා මෙන්ම එළඹෙන පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සතකාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන වන එංගලන්ත සංචිත අද (30) ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ ලබන 22 වෙනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා හැරී බෲක්ගේ නායකත්වයෙන් 15 දෙනෙක්ගෙන් යුත් සන්චිඔතයක් එංගලන්ත ක්‍රිකට් අයටහනය විසින් නම්කර තිබෙනවා.

එම සංචිතය සඳහා හැරී බෲක් (නායක), රෙහාන් අහමඩ්, ටොම් බැන්ටන්, ජේකොබ් බෙතෙල්, ජෝස් බට්ලර්, බ්‍රයිඩන් කාර්ස්, සැක් ක්‍රෝලි, සෑම් කරන්, ලියම් ඩෝසන්, බෙන් ඩකට්, විල් ජැක්ස්, ජේමි ඕවර්ටන්, ආදිල් රෂිඩ්, ජෝ රූට්, ලූක් වුඩ් ඇතුළත් වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගවලිය සඳහා වන සංචිතයට හැරී බෲක් (C), රෙහාන් අහමඩ්, ටොම් බැන්ටන්, ජේකොබ් බෙතෙල්, ජෝස් බට්ලර්, බ්‍රයිඩන් කාර්ස්, සෑම් කරන්, ලියම් ඩෝසන්, බෙන් ඩකට්, විල් ජැක්ස්, ජේමි ඕවර්ටන්, ආදිල් රෂිඩ්, ෆිල් සෝල්ට්, ජෝෂ් ටන්ග් , ලූක් වුඩ් ඇතුලත් වී තිබෙනවා.

ඊට අමතරව විස්සයි විස්ස ලක කුසලානාය සඳහා එංගලන්තය මෙහෙයවීමේ වගකීමද හැරී බෲක්හට හිමිවී ඇති අතර එම සංචිතය වන්නේ හැරී බෲක් (නායක), රෙහාන් අහමඩ්, ජොෆ්රා ආචර්, ටොම් බැන්ටන්, ජේකොබ් බෙතෙල්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ලියම් ඩෝසන්, බෙන් ඩකට්, විල් ජැක්ස්, ජේමි ඕවර්ටන්, ආදිල් රෂිඩ්, ෆිල් සෝල්ට්, ජෝෂ් ටන්ග් , ලූක් වුඩ්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59