උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2130

ප්‍රංශයේ අගමැති පුටුවට තරුණයෙක්

ප්‍රංශයේ නව අගමැතිවරයා ලෙස 34 හැවිරිදි Gabriel Attal නම් කර තිබෙනවා. ඔහු ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අගමැතිවරයායි. තීරණාත්මක යුරෝපා සංගම් මැතිවරණය...

ඉදිරි පැය 12 තුළ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් (වීඩියෝ)

ඉදිරි පැය 12 තුළ දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම...

එක්සත් රාජධානියේ ඈන් කුමරි‍ය හෙට ශ්‍රී ලංකාවට

එක්සත් රාජධානියේ ඈන් කුමරිය, හෙට (10) ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා. කුමරිය සමඟ ඇයගේ ස්වාමිපුරුෂයා වන වයිස් අද්මිරාල්...

පාස්කු චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක නිදහස් (වීඩියෝ)

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගනිමින්, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එල්ල කර තිබූ...

ශ්‍රී ලංකාවේ රිලවුන් ගැන චීනය තවමත් බලාපොරොත්තුවෙන්

චීනය තවමත් ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබා ගැනීමට උනන්දුවෙන් පසුවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේ දී...

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය නිසා රෝගීන්ට පීඩා (වීඩියෝ)

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. කෙසේ...

යාල වනෝද්‍යානයේ පිවිසුමක් යළි දැනුම්දෙන තෙක් වැසේ

යාල වනෝද්‍යානයේ පලටුපාන පිවිසුම නැවත දැනුම්දෙන තෙක් වසා දමා තිබෙනවා. ඒ පවතින දැඩි වර්ෂාපතනය හමුවේ පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන්. පලටුපාන...

නිවසේ කාමරයක පාසැල් සිසුවකුගේ මළ සිරුරක් (ඡායාරූප)

ගෙළ වැළලාගෙන මියගිය බවට සැක කෙරෙන 15 හැවිරිදි පාසැල් සිසුවකුගේ මළ සිරුරක් පලාගල නාරංගස්වැව ප්‍රදේශයේ නිවසකින් හමුවීම පිළිබඳ පොලිස්...

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

අද (09) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුනු ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. පනත්...

කොකේන් කිලෝවක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

වැල්ලවත්ත ෆෙඩ්‍රිකා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක තිබී කොකේන් කිලෝවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 29...

සතියේ ජනප්‍රියම පුවත්

?