spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාල වනෝද්‍යානයේ පිවිසුමක් යළි දැනුම්දෙන තෙක් වැසේ

යාල වනෝද්‍යානයේ පලටුපාන පිවිසුම නැවත දැනුම්දෙන තෙක් වසා දමා තිබෙනවා.

ඒ පවතින දැඩි වර්ෂාපතනය හමුවේ පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන්.

පලටුපාන පිවිසුම වසා දැමුණ ද කටගමුව පිවිසුමෙන් තවදුරටත් යාල වනෝද්‍යානයට ඇතුලු වීමට සංචාරකයන්ට අවස්ථාව පවතිනවා.

යාල වනෝද්‍යානයේ කලාප අංක 1ට පිවිසුම් මාර්ග අවහිර වී තිබුණ ද කලාප අංක 4, 5 සහ 6 ට සංචාරකයන්ට ගමන් කළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?