උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2122

සෞඛ්‍ය වර්ජනය අදින් අවසන් – ලංකා හෙද සංගමය සහ සුව ඇමති අතර විශේෂ හමුවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනට අද (12) පෙරවරුවේ අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. රජය විසින් රුපියල්...

ලයිට් බිල අඩුකිරීමේ යෝජනා අද මහජන උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩුකිරීමේ යෝජනා අද (12) දිනයේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාරදීමට නියමිත බව ලංකා විදුලිබල...

ජයග්‍රහණයේ සතුටත් සමඟ උපන්දින දෙකක් එකට සැමරූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ (ඡායාරූප)

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (11) රාත්‍රියේ හැකියාව ලැබුණා. ඒ, දෙරට අතර පැවති...

ගං වතුරේ ගිය සිමෙන්ති ලොරිය පෙරළිලා (ඡායාරූප)

ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්වා සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් පූනානි ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ අනතුරට ලක්ව තිබෙනවා. වාච්චේන, පූනානි...

යාපනයේ කෝවිලක් අසළ මළ සිරුරක්

යාපනය, නල්ලූර්, සට්ටනාතර් කෝවිල ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (11) සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 61ක පුද්ගලයෙකුගේ...

උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් අද (12) දින සිට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

අවසන් එක්දින තරගයේ පහසු ජයත් සමග ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 2ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. ඒ දෙරට අතර...

පොලිස් වර්ජනය නිසා කැරළි වැඩිවෙයි

පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ පොලීසිය වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමග ඇති වූ කැරලි හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කලහකාරීන් මෝටර් රථ,...

ආදී වාසී ගැටලුවලට විසඳුම් දෙන්න නව පනත් කෙටුම්පතක්

ආදී වාසීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා නව රෙගුලාසි සහ පනත් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු ලබන 23වැනිදා වන විට අවසන්...

රාජ්‍ය සේවකයන්ට අලුත් චක්‍රලේඛයක් (වීඩියෝ)

කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම...

සතියේ ජනප්‍රියම පුවත්

?