ආදී වාසී ගැටලුවලට විසඳුම් දෙන්න නව පනත් කෙටුම්පතක්

ආදී වාසීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා නව රෙගුලාසි සහ පනත් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු ලබන 23වැනිදා වන විට අවසන් කරන ලෙස,අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ වනජීවී හා ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරැකීම සඳහා නීති සකස් කිරීමේ කමිටුව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14