ජයග්‍රහණයේ සතුටත් සමඟ උපන්දින දෙකක් එකට සැමරූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ (ඡායාරූප)

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (11) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වන එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 08කින් ජය ගැනීමෙන් අනතුරුවයි.

මෙම ජයග්‍රහණයේ සතුටත් සමඟ උපන්දින සැමරුම් දෙකක් පවත්වන්නට තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේ ම කටයුතු කර තිබුණා.

ඒ, ඊයේ දිනට උපන්දින යෙදී තිබූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ උපන්දිනයන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ ක්‍රීඩක විවේකාගාරයේ දී සමරමින්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලුම දෙනා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

419218652 755900083075052 6077954172573581593 n
419151845 755900029741724 8461034648537839081 n
418958516 755900063075054 8640037508758771793 n
419079117 755900013075059 2372237489850333947 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54