ගං වතුරේ ගිය සිමෙන්ති ලොරිය පෙරළිලා (ඡායාරූප)

ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්වා සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් පූනානි ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ අනතුරට ලක්ව තිබෙනවා.

වාච්චේන, පූනානි ප්‍රදේශයේ අඩි 03ක් පමණ ජලයෙන් යටව පවතින අවස්ථාවේ දී ලොරි රථය ගංවතුර මැදින් ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී එය පෙරලී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාලච්චේන පොලිසියේ සඳහන් කළේ.

මෙම අනතුරින් ලොරි රථය මඟින් ප්‍රවාහනය කරමින් තිබූ සිමෙන්ති මිටි 600ක් පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් රථයේ රියැදුරුට සහ සහායකයාට කියක් සිදුව නැහැ.

පොළොන්නරුව – මාදුරුඔය, කුඩාඔය, පූනානි විල්ලූව පිටාරගැලීම හේතුවෙන් පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, පූනානි අතර ස්ථාන පහක් පමණ ජලයෙන් යටව පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

2 7
2 9
2 8
1 10
1 9
1 11
1 12


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14