උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2063

09 වැනි පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ සමස්ථ කාරක සභා හා සංසද ගණන 86ක්

නවවැනි පාර්ලිමේන්තුවේ; පාර්ලි‌මේන්තු කාල පරිච්ඡේදයේ සභාවාර පහක් තුළ දින 390ක් රැස් වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය...

මව්බිමේ ලබන ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකාවේ දඟ පන්දුව අතිශය වැදගත් – චරිත් අසලංක (වීඩියෝ)

ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරණයේ පෙර පැවති පුරප්පාඩුව මේ වනවිට යම්තාක් දුරකට හෝ භානුක රාජපක්ෂගේ පැමිණීමෙන් පිරවී ඇති බව...

පාකිස්තානය පැරදවීමට එංගලන්තයට තවත් ලකුණු 242ක් අවශ්‍යයි

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායම තවත් ලකුණු 242ක් ලබාගත යුතු වනවා. මෙම තරගයේ සිව්වැනි දිනය...

විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු කහ ඉර මත දී මරුට

පන්නිපිටිය - ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට සිදු වූ රිය අනතුරකින් අද (18) අලුයම 5.20ට පමණ පුද්ගලයෙකු මියගියා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ;...

තෙල් ගෙනිච්ච කෝච්චියට බිලි වූ සද්දන්ත ජීවිත – දුම්රියත් අවලංගු කෙරේ (වීඩියෝ)

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටීමෙන් වනඅලි දෙදෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අනතුර...

කිවි – ඉන්දු පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද (18) යි. ඊයේ (18) දිනයේ දී සිය පළමු...

පසුපසින් ආ මොටෝරියක් පදිකයෙකුගේ ඇඟේ ගැටීමෙන් ජීවිත හානියක්

හෝමාගම - මොරගහහේන මාර්ගයේ බෙරුකැටිය ඉන්ධන පිරවුම්හල අසල දී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්...

දකුණු අප්‍රිකාවට එරෙහිව T20 කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙන කණ්ඩායම තීරණය කෙරෙන රාත්‍රිය අදයි

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි තරගය අද (18) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. ඒ නවසීලන්තය සහ...

කේරළ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු ඊයේ (17) අත්අඩංගුවට...

කොදෙව්වන්ට එරෙහිව මව්බිමේ දී ශ්‍රී ලංකාව සිව්වැනි වරටත් T20 ජයක් ලබයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඉතිහාසගත T20 ජයග්‍රහණයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (17) රාත්‍රියේ දී හැකි වුණා. ඒ දෙරට...

සතියේ ජනප්‍රියම පුවත්