උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1858

සභාපතිව විවේචනය කරමින් අනුරත් ඉවත් වෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තමන්ද ඉවත්වන බව පාර්ලිමේන්තුවට...

දුමින්ද දිසානායකත් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පොදු ව්‍යාපාර කටයුතු පිලිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉවත් වන බව කථානායකවරයාට නිල වශයෙන්...

රෝහිත කෝප් කමිටුවෙන් ඉවත් නොකළොත් හෙට උපවාසයක් (වීඩියෝ)

රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති ධුරයෙන් රෝහිත අබේගුණවර්ධන ඉවත් කරනවා ද නැති ද යන්න...

පොලිස්පතිවරයා පත් කිරීමට එරෙහි පෙත්සම් දෙකක් සලකා බැලීමට දින දෙයි

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා...

විදුලි පාරිභෝගිකයන්ට ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කෙරේ

විදුලි පාරිභෝගිකයන්ට ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය...

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තිදෙනෙක් කොටු

ඊයේ (19) සවස සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසෙල්වත්ත දිනුක යන අයගේ කල්ලියේ සාමාජිකයෙකු වන විදානදූරගේ තරිදු රුවන් කුමාර යන...

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගනී

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශක්තිමත්ව මුහුණදීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. සමඟි...

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පාඨලී පත් කරයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාඨලී චම්පික රණවක මහතා පත්කර තිබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඒ...

පොහොට්ටුවේ වසන්ත යාපාත් කෝප් කමිටුවෙන් ඉවත් වෙයි

පාර්ලිමේන්තු පොදුව්‍යාපාර කටයුතු කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර ඉල්ලා අස්වන බව...

අධිවේගයේ අනතුරකින් තරුණයෙකු මරු දකී

ඊයේ (19) අළුයම වැලිපැන්න පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 45.2 කණුව ආසන්නයේදී මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය...

සතියේ ජනප්‍රියම පුවත්

?