පොහොට්ටුවේ වසන්ත යාපාත් කෝප් කමිටුවෙන් ඉවත් වෙයි

පාර්ලිමේන්තු පොදුව්‍යාපාර කටයුතු කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර කථානායකවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව මේ වනවිට මන්ත්‍රීවරුන් 8 දෙනෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ රෝහිත අබේගුණවර්ධනයි.

ඒ අනුව ඔහුගේ වැඩපිළිවෙළ විවේචනය කරමිනුයි මෙලෙස මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉවත් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විභාග කොමසාරිස් ජනරාල්ට, අධ්‍යාපන ලේකම්ට වක්‍ර අල්ලසක් එනවද ?A/L සිසුන්ගෙන් මාස 3ක් අඩු කළේ ඒකද ?
02:33
Video thumbnail
හිටපු කෘෂිකර්ම ඇමති නාමල් කරුණාරත්නට කට උත්තර නැතිවෙන්නම දෙයි
11:46
Video thumbnail
ගොඩක් අහුවෙන්නේ Duplicate දුම්වැටි - සැක නොහිතන අයව ජාවාරම්වලට යොදාගන්නේ
06:30
Video thumbnail
ලංකාවට සිගරට් ආනයනය කරන්න පුළුවන් බලපත්‍ර ලබාගත් අයට විතරයි..වෙන ඒවා නීති විරෝධී ආනයන
04:13
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි - මොකද්ද මේ විහිළු
18:24
Video thumbnail
යාල වනෝද්‍යානයට ගිහින් උඩියටිකුරු ගහපු Defender රථය - කට්ටිය එකතුවෙලා වාහනය ඇදපු හැටි
00:54
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:57
Video thumbnail
මත්ද්‍රව්‍ය නැතුව අත්අඩංගුවට ගත්තොත් නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග - නි.පොලිස්පතිගෙන් සැර කතාවක්
03:47
Video thumbnail
බීඩි බොන්නේ නැත්තම් වෙන මොනාහරි බොනවද..?
05:32
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග එකතු කිරීමේ නව මධ්‍යස්ථානයක්
05:29