දුමින්ද දිසානායකත් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පොදු ව්‍යාපාර කටයුතු පිලිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉවත් වන බව කථානායකවරයාට නිල වශයෙන් දන්වා තිබෙනවා.

ඒ අනුව මේ වනවිට මන්ත්‍රීවරුන් 9 දෙනෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.