සභාපතිව විවේචනය කරමින් අනුරත් ඉවත් වෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තමන්ද ඉවත්වන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඔහු සඳහන් කළේ රෝහිත අබේගුණවර්ධන සභාපති තනතුර දරණ එවන් කමිටුවක සාමාජිකත්වය දැරීමෙන් ප්‍රථිපලයක් නැති බවයි.