සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තිදෙනෙක් කොටු

ඊයේ (19) සවස සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසෙල්වත්ත දිනුක යන අයගේ කල්ලියේ සාමාජිකයෙකු වන විදානදූරගේ තරිදු රුවන් කුමාර යන සැකකරු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ කණ්ඩායමක් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6550ක් සමඟ අත්අඩංගුවට ගෙන CCD වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සර්ෆන්ටයින් පාර, බොරැල්ල කොළඹ 08 ලිපිනයේ පදිංචිකරුවෙක්.

මේ අතර කංජිපාන ඉම්රාන්ගේ කණ්ඩායමේ හමඩ් ජිෆ්රි අහමඩ් රිස්වාන් නොහොත් (ගෝඩා රිස්වාන්) යන සැකකරු ද ඊයේ (19) සවස හෙරොයින් මිලිග්‍රෑම් 6400ක් සමඟ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම සැකකරු ජුම්මා මස්ජිත් පාර, මාලිගාවත්ත ලිපිනයේ පදිංචි අයෙක්.

එසේම, සංවිධානාත්මක අපරාධ මැඩලීමේ තවත් විශේෂ කණ්ඩායමක් විසින් පුකුඩි කන්නාගේ ගෝලයකු වන මුණවිර අරච්චිලගේ සුසන්ත යන සැකකරු ඊයේ (19) රාත්‍රීයේදී කජිමා වත්ත ක්‍රීඩාංගනය අසලදි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6620 සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32