Fly high Get bonus Aviator Phone

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තිදෙනෙක් කොටු

ඊයේ (19) සවස සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසෙල්වත්ත දිනුක යන අයගේ කල්ලියේ සාමාජිකයෙකු වන විදානදූරගේ තරිදු රුවන් කුමාර යන සැකකරු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ කණ්ඩායමක් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6550ක් සමඟ අත්අඩංගුවට ගෙන CCD වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සර්ෆන්ටයින් පාර, බොරැල්ල කොළඹ 08 ලිපිනයේ පදිංචිකරුවෙක්.

මේ අතර කංජිපාන ඉම්රාන්ගේ කණ්ඩායමේ හමඩ් ජිෆ්රි අහමඩ් රිස්වාන් නොහොත් (ගෝඩා රිස්වාන්) යන සැකකරු ද ඊයේ (19) සවස හෙරොයින් මිලිග්‍රෑම් 6400ක් සමඟ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම සැකකරු ජුම්මා මස්ජිත් පාර, මාලිගාවත්ත ලිපිනයේ පදිංචි අයෙක්.

එසේම, සංවිධානාත්මක අපරාධ මැඩලීමේ තවත් විශේෂ කණ්ඩායමක් විසින් පුකුඩි කන්නාගේ ගෝලයකු වන මුණවිර අරච්චිලගේ සුසන්ත යන සැකකරු ඊයේ (19) රාත්‍රීයේදී කජිමා වත්ත ක්‍රීඩාංගනය අසලදි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6620 සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?