අධිවේගයේ අනතුරකින් තරුණයෙකු මරු දකී

ඊයේ (19) අළුයම වැලිපැන්න පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 45.2 කණුව ආසන්නයේදී මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙක් නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව සඳහන්.

මරණකරු 21 හැවිරිදි නාගොඩ, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.09
00:00
Video thumbnail
ජවිපෙට හදවත් නෑ - හමුදාවේ පාණ්කඩයෝ හිටියේ නෑ..සලේ විරුවෙක් - ආනන්ද පාලිත කට අරියි
10:12
Video thumbnail
නාමල්, කෞෂල්‍යා එක්ක ගේම ඉල්ලයි - ඇයි ඇයි ඔයාට ප්‍රශ්නයක් ද..?
06:32
Video thumbnail
බිමල්ගේ කතාවෙන් නාමල්ට රතු කට්ට පනී - අපිට උපදෙස් දෙන්න එන්න එපා
02:11
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න - පඩ ෂෝ දැම්මා දැන් රෙද්ද අස්සේ
05:19
Video thumbnail
අපේ ආණ්ඩුවේත් ජෝකර්ලා හිටියා - කෙළවෙනකම් දන්නේ නෑ
05:50
Video thumbnail
මිනීම#වන් වෙනුවෙන් බෝධි පූජා කරනවා - ඒ මූණේ තියෙන්නේ මරණ බය
05:00
Video thumbnail
හර්ෂට යකා නගියි - නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - IMF එක කියන හැම පදයටම නටන්න එපා
10:35
Video thumbnail
අනුර කුමාර හිරේ යන්න ඕනේ - ඕනේ නම් මාව ම##න කියන්න
01:01
Video thumbnail
සත්‍යග්‍රහයට කඩා පැන්න කොල්ලෙක් එක්ක බල්ලෙක් ගේම ඉල්ලයි
01:35