උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1843

අහමදාබාද් නුවරට කැඳවාගත් මුම්බායි පිළට ගුජරාටයෙන් ප්‍රබල ප්‍රහාරයක්

අයි.පී.එල්. තරගාවලියේ ඊයේ (24) රාත්‍රියේ පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ජය ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. ගුජරාට් ටයිටන්ස්...

පොලුවලින් පහර දී පුද්ගල ඝාතනයක්

මහවෙල, වෙලේමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී ඊයේ (24) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ මාදිපොල ප්‍රදේශයේ පදිංචිව...

පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (25) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

ගබඩා ඇරියත් වී තොග එන්නේ නැහැ – වී අලෙවි මණ්ඩලය

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුව ද වී තොග නොලැබෙන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. රතු...

ගුජරාටයෙන් මුම්බායි පිළට අභියෝග ගත ඉලක්කයක්

අයි.පී.එල් තරගාවලියේ පස්වන තරගය අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී මේ වනවිට පැවැත්වෙනවා. මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම...

අපි ආපහු එනවා – පාකිස්ථාන සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වයි

පාකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සහ තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය වෙනස්...

IMF ඒකඟතාව ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් තවත් පියවරක් ඔසවා තැබීමක් – ශෙහාන් සේමසිංහ

මෙරට ආර්ථික පිළිබඳ ඉදිරිපත්ව ඇති ඇතැම් සමීක්ෂණ වාර්තා, සහ විද්වත් මතයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවැනි සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල...

කාසිය වාසිය දිනූ පාණ්ඩ්‍යා පළමුව පන්දුව තෝරාගනී

ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (24) රාත්‍රියේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. ඒ, මුම්බායි ඉන්දියන් සහ...

147 වසරක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කමිඳුගේ පිත්තෙන් තැබූ ලෝක වාර්තාව

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි වාර්තාවක් තබන්නට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද හැකියාව ලැබුණා. ඒ, ටෙස්ට්...

බස් රථය තුළ දී පාසල් දැරියකට රහසඟ පෙන්නලා

අවුරුදු 14ක දැරියකට තම රහසඟ පෙන් වූ තරුණයෙක් බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම තරුණයා විසින් බලංගොඩ නගරයේ බස්...

සතියේ ජනප්‍රියම පුවත්

?