ඉන්දියාවේ විශාල බස් රථ අනතුරක් නිසා ඇති වූ ගින්නකින් 09 දෙනෙක්ට දිවි අහිමි වෙයි

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදී අද (14) අලුයම පෞද්ගලික බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස් රථය සහ ට්‍රක් රථය එකිනෙක ගැටීමත් සමඟ ක්ෂණිකයෙන් ඇති වූ ගින්නට හසු වී මෙලෙස පුද්ගලයන් නව දෙනෙක්ට දිවි අහිමි වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බස් රථය බැංගලෝර් සිට ශිවමෝග්ගා දක්වා ගමන් ගත් බස් රථයක් වූ අතර අලුයම 02.30 ට පමණ ජාතික අධිවේගී මාර්ගයේ (NH-48) දී මෙම අනතුර සිදුව තිබෙනවා.

මාර්ගයේ මධ්‍යයේ ඇති මාර්ග බෙදුම් සීමාවෙන් මාර්ගයේ අනෙක් දෙසට බස් රථය ඇදීයාම නිසා මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනයන්ගෙන් අනවරය වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30