කාසිය වාසිය දිනූ පාණ්ඩ්‍යා පළමුව පන්දුව තෝරාගනී

ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (24) රාත්‍රියේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඒ, මුම්බායි ඉන්දියන් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් දෙක අතරයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගැනීමට මුම්බායි ඉන්දියන් නව නායක හර්දික් පාණ්ඩ්‍යාට සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ අහමදාබාද් තණතීරුවේ පළමුව පන්දුවට පහරදීමටයි.

මේ අතර මුම්බායි ඉන්දියන් සංචිතයේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද ඇතුළත්වන අතර ඔහු අද තරගය සඳහා ක්‍රීඩා කරන 11 දෙනා අතරට එක්කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14